SEP
15
අද කාලගුණය

ගාල්ල , මාතර , නුවරඑළිය , මහනුවර දිස්ත්‍රික්කවල හා බස්නාහිර , සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 50ක් පමණ වැසි ඇතිවිය හැක.
සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ඌව හා නැගෙනහිර පළාත්වලද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර වයඹ පළාත තුළද වැසි වාර කිහිපයක් ඇතිවිය හැක.
හම්බන්තොට , ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල හා උතුරු , උතුරු මැද පළාත්වල පැයට කිලෝමීටර 40 - 50 දක්වා සුළං ඇතිවිය හැක.
සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අකුණු හා සුළං මගින් ඇතිවන හානි අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
763 Views
Comments