අඩු බර පාන් වෙළඳපොලට
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
10

අඩු බර පාන් වෙළඳපොලට

අඩු බර පාන් වෙළඳපොලට

 

නියමිත බරට අඩුවෙන් පාන් ගෙඩියක් රුපියල් 190ක මිලකට අලෙවි කිරීමට ඇතැම් බේකරි හිමියන් පියවර ගෙන ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

 

 

ඇතැම් බේකරි හිමියන් පාන් ගෙඩියක බර ග්‍රෑම් 300 හෝ 350ක ප්‍රමාණයකට අඩුකර එම මිලට අලෙවි කරන බවයි එහි සභාපති එන්.කේ.ජයවර්ධන පෙන්වා දෙන්නේ.

views

235 Views

Comments

arrow-up