නව ආසාදිතයන් 2530 ක් - මරණ 23 ක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
11

නව ආසාදිතයන් 2530 ක් - මරණ 23 ක්

නව ආසාදිතයන් 2530 ක් - මරණ 23 ක්

ඊයේ (11) දිනයේදී මෙරටින් කොවිඩ් 19 ආසාදිත පුද්ගලයන් 2530 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

 

ඒ සමඟම මෙරට සමස්ථ කොවිඩ් 19 ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 124,976 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 

මේ අතර ඊයේ දිනයේදී මෙරට කොවිඩ් 19 ආසාදිත නව මරණ 23 ක් වාර්තා වී තිබෙනවා.

 

ඒ සමඟ මෙරට කොරෝනා ආසාදිත සමස්ථ මරණ සංඛ්‍යාව 850 දක්වා ඉහළ ගියා.

 

 

 

 

 

views

1118 Views

Comments

arrow-up