AUG
19
ගුරු සංගම් ගැටලුවට පිළියමක් ලිඛිතව ඉල්ලයි

කැබිනට් අනුකමිටුව සමඟ පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍ය හමුවකදී ගුරු විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයින් පවසා සිටියේ ඔවුන්ගේ වැටුප් ගැටළුව සඳහා සාධනීය පිළිතුරක් ලිඛිතව ලබාදෙන තුරු වර්ජනය අත් නොහරින බවයි.
කොළඹ පිහිටි අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිවසේදී ගුරු වෘත්තීය සමිති නියෝජිතයින් හා කැබිනට් අනුකමිටුව, ලංකා ගුරු සේවා සංගමය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක නියෝජිතයින් හමු විය.
695 Views
Comments