JUN
29
වැඩි මිලට සහල් විකුණුවොත් අලුත් දඩේ කීයද?

දැනට රුපියල් 2,500ක් ලෙස පවතින සහල් වැඩි මිලට අලෙවි කිරීමේ දඩ මුදල රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
වෙළෙඳ පොළේ අසාමාන්‍ය ලෙස සහල් මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා මෙලෙස දඩ මුදල් ඉහළ දමා ඇත.
803 Views
Comments