බැදුම්කර නඩුව කල් යයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
22

බැදුම්කර නඩුව කල් යයි

බැදුම්කර නඩුව කල් යයි

2016 වර්ෂයේ සිදු වූ මහබැංකු බැඳුම්කර වෙන්දේසියකදී රුපියල් බිලියන 15 ක මුදලක් සාවද්‍ය පරිහරණය කළ බවට යන චෝදනාව මත හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබූ නඩු විභාගය ජුලි මස 2 වන දා දක්වා කල් දමන ලෙස අධිකරණය නියෝග කර තිබේ.

 

ඒ එම නඩුව අද නාමල් බලල්ගේ, අමල් රණරාජා සහ ආදිත්‍ය පටබැදිගේයන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

 

කොවිඩ් වසංගත හේතුවෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව නිකුත් කළ චක්‍ර ලේඛනයට අනුව මෙම කල් දැමීම සිදුකර තිබේ.

views

733 Views

Comments

arrow-up