විල්සන් කරූට දඩ

ප්‍රවීණ රංගන ශිල්පී විල්සන් කරුණාරත්නට මහතාට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා විසින් රුපියල් 1500ක දඩයක් නියම කර තිබෙනවා
Covid-19 වයිරසය හේතුවෙන් අඩු ආදායම්ලාභී පවුල් සඳහා රජයෙන් ලබාදුන් රුපියල් 5000 දීමනාව ගෙවනු ලබන පෝලිමක සිටින අතරතුරදී නිරෝධායන නීති කඩ කරමින්, පොලිස් නිලධාරියකුගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් නගා තිබූ චෝදනාවලට වරද පිළිගැනීම හේතුවෙනි විත්තිකරු මීට ඉහතදී රුපියල් ලක්ෂයක ශරීර ඇපයත් මත මුදා හැර තිබූ අතර, අදාළ නඩුව ඊයේ යළි කැඳවූ අවස්ථාවේදී විත්තිකරු වරද පිළිගත් නිසා ඔහුට අධිකරණය රුපියල් 1500 ක දඩ මුදලක් නියම කර තිබෙනවා
1012 Views
Comments