බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීම යලි කල් යයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
10

බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීම යලි කල් යයි

බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීම යලි  කල් යයි

බස්නාහිර පළාතේ පාසල් පෙබරවාරි 15 වන දින යළි විවෘත කිරීමට ගත් තීරණය අවලංගු කර බව  අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරිස් මහතා පවසනවා.

 

ඒ අනුව දිවයිනේ සියලුම පාසල් යළි විවෘත කිරීම 2021 මාර්තු 15 වන දා සිදුකරන බව ඒ මහතා ප්‍රකාශ කරනවා

views

762 Views

Comments

arrow-up