අධිකරණ තීන්දුව ලැබෙන තෙක් රන්ජන්ට පාර්ලිමේන්තු ඒමේ හැකියාවක් නැහැ
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
10

අධිකරණ තීන්දුව ලැබෙන තෙක් රන්ජන්ට පාර්ලිමේන්තු ඒමේ හැකියාවක් නැහැ

අධිකරණ තීන්දුව ලැබෙන තෙක් රන්ජන්ට පාර්ලිමේන්තු ඒමේ හැකියාවක් නැහැ

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට අධිකරණ තීන්දුව ලැබෙන තෙක් පාර්ලිමේන්තුව කැඳවීම සිදු නොකරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා.

 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් කතානායක වරයා මේ බව සඳහන් කළා.

 

views

827 Views

Comments

arrow-up