කොවිඩ් එන්නත 140,000කට ආසන්න පිරිසකට ලබා දී අවසන්
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
03

කොවිඩ් එන්නත 140,000කට ආසන්න පිරිසකට ලබා දී අවසන්

කොවිඩ් එන්නත 140,000කට ආසන්න පිරිසකට ලබා දී අවසන්

ඉන්දීය ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් කොවිඩ් 19 මර්දන එන්නත අද දිනය තුළ පමණක් පුද්ගලයින් 21,147 දෙනෙකුට එන්නත ලබා දී ඇති බව සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා.

 

මේ වන විට මෙරට පුද්ගලයින් 139,914දෙනෙකුට කොවිඩ් 19 මර්දන එන්නත ලබාදී තිබෙනවා.

 

 

views

759 Views

Comments

arrow-up