අද දිනය තුල ආසාදිතයන් 711ක් හදුනා ගනියි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
03

අද දිනය තුල ආසාදිතයන් 711ක් හදුනා ගනියි

අද දිනය තුල ආසාදිතයන් 711ක් හදුනා ගනියි

අද (03) දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයින් 711ක් වාර්තා වු බව, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 66,409ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

views

801 Views

Comments

arrow-up