JUL
08
ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරුට කොවිඩ්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණකරුවන ග්‍රාන්ට් ෆ්ලවර්ට කොවිඩ් ආසාදිත බව තහවුරු වී ඇත.
ඔහු පසුගියදා නිමාවට පත්වූ ශ්‍රී ලංකා එංගලන්ත 20/20 සහ එක්දින තරඟාවලි සඳහාද එක්විය.
මේ වනවිට එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙක් සහ කාර්යමණ්ඩල සාමාජිකයින් සිව් දෙනෙක්ට කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබේ.
එංගලන්ත - ශ්‍රී ලංකා තෙවැනි එක්දින තරඟයෙන් අනතුරුව කණ්ඩායම් දෙකෙහි ක්‍රීඩකයින් සහ කාර්යමණ්ඩල එකට ගැවසී ඇති බව වාර්තා වේ.
773 Views
Comments