හැටන් සහ දික්ඔය වෙළඳසැල් හා ආපනශාලා පරීක්ෂාවක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
13

හැටන් සහ දික්ඔය වෙළඳසැල් හා ආපනශාලා පරීක්ෂාවක්

හැටන් සහ දික්ඔය වෙළඳසැල් හා ආපනශාලා පරීක්ෂාවක්

හැටන් සහ දික්ඔය නගරවල ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙළෙඳසැල් සහ ආපනශාලා ඊයේ (12) හදිසි පරීක්ෂාවකට ලක් කර තිබුණි.

 

ඒ ලබන 24 වැනි දින පැවැත්වෙන දීපවාලීි උත්සවය නිමිත්තෙන් හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශය විසින් සිදු කළ ඉල්ලීමකට අනුවයි.

 

කොටගල, අඹගමුව, මස්කෙළිය සහ බගවන්තලාව යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවල මහජන පරීක්ෂකවරුන් පරීක්ෂා කිරීමෙන් කටයුතුවලට එක්ව තිබේ.

 

views

246 Views

Comments

arrow-up