MAR
30
පාර්ලිමේන්තුව විසුරවන්න අවුරුදු දෙකහමාරක් ඉන්න ඕන නැ.. - උදය

රාජපක්ෂවරුන් ගෙදර යැවීමට තවත් අවුරුදු තුනක් බලාසිටීමට විපක්ෂය උත්සහ කළහොත් ඔවුන්ට පාලනය කිරීමට හෝ රටක් ඉතුරු නොවන බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.
ඒ, ඊයේ (29) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින්.
එමෙන්ම, වසර දෙකහාමාරක් ගතවෙන තුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැකි බවට කථානායකතුමා විසින් කර තිබෙන ප්‍රකාශයේ සත්‍යතාවක් නොමැති බවයි හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
624 Views
Comments