DEC
02
රට යන්නෙ ඩොලර් එවන්න - ජොන්ස්ටන්

රටට අවශ්‍ය ඉන්ධන පවා මිලදී ගැනීමට අවශ්‍ය ඩොලර් ලැබෙන්නේ විදෙස්ගත වන පුද්ගලයන් නිසා බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
ඒ, කටුගම්පොල, ආඬිගමවත්ත ඇස්පෝල්ට් පූර්ව මිශ්‍රණ යන්ත්‍රාගාරයේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
මැතිවරණ සමයේදී ඡන්ද ලබා ගැනීම සඳහා රටවිරුවන් ගෙන්වන බවට චෝදනා කළ පුද්ගලයන්ම අද ඔවුන් නැවත විදෙස්ගත වනවිට රට අතහැර යන බවට අභූත චෝදනා එල්ල කරන බවයි ඇමතිවරයා පැසුවේ.
686 Views
Comments