NOV
25
තවත් කෝටි ගානක මැණිකක් හමු වෙයි

ඉතා දුර්ලභ ගණයේ Natural Phenakite වර්ගයේ මැණික් ගලක් මෙරටින් හමුව ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකාවෙන් මෙතෙක් හමුවූ විශාලතම Phenakite මැණික මෙය බවයි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි.
එම මැණික් ගල මේ වනවිට බේරුවල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකු සතුව ඇති අතර බලංගොඩ ප්‍රදේශයෙන් එම මැණික ඔහු මිලදී ගෙන ඇත.
එහි බර කැරට් 616.90ක් වන අතර එහි මිල රුපියල් කෝටි 100ක් පමණ වන බවයි පැවසෙන්නේ.
787 Views
Comments