NOV
25
අවුරුදු 20ට වැඩි පිරිසටත් බූස්ටර් එන්නත

වයස අවුරුදු 20ට වැඩි පිරිසට ද කොවිඩ් මර්දන තෙවන එන්නත් මාත්‍රාව ලබාදීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසන්නේ අවුරුදු 20ට වැඩි අයට ලබාදීමට නියමිත බූස්ටර් එන්නත සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඉදිරියේදී දැනුම්දෙන බවය.
710 Views
Comments