AUG
19
ශ්‍රී ලංකාවේ ඩොලර් ඉහළ දැමීමට බංගලාදේශයේ සහය

බංග්ලාදේශ බැංකුව විසින් එක්සත් ජනපද ඩොලර් මිලියන 50ක මුදලක් මෙම සතිය තුළදී ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කරයි.
බංග්ලාදේශ මාධ්‍ය විසින් මේ බව වාර්තා කරමින් පවසන්නේ මෙය බංග්ලාදේශයෙන් ඕනෑම රටකට ණයක් වශෙන් ලබා දෙන පළමු අවස්ථාව බවය.
ඒ සඳහා ගිවිසුම පසුගිය දා ශ්‍රී ලංකා මහ බැංකුව සහ බංග්ලාදේශ බැංකුව අතර අත්සන් තැබිණි.
767 Views
Comments