ගත වූ පය 24ට හදුනා ගත් ආසදිතයන්ගේ තොරතුරු මෙන්න
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
26

ගත වූ පය 24ට හදුනා ගත් ආසදිතයන්ගේ තොරතුරු මෙන්න

ගත වූ පය 24ට හදුනා ගත් ආසදිතයන්ගේ තොරතුරු මෙන්න

කොවිඩ් -19 ආසාදිතයින් 466 දෙනෙකු ඊයේ (25) දිනයේදී අලුතින් හඳුනාගත් අතර ඒ අනුව මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් ගණන 81,933 දෙනෙකු වන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

 

මේ වන විට ආසාදිතයන් 76,961 දෙනෙකු සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් පවසයි.

 

ඊයේ දින හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 164කි.

 

ගම්පහ 76ක්, නුවරඑළියෙන් 48ක් ලෙස ආසාදිතයින් වාර්තා වී තිබේ.

 

ඊයේ දින ආසාදිතයන් හදුනා ගත් ප්‍රදේශ ,

 

 

views

563 Views

Comments

arrow-up