මහජනතාවට පොලිසියෙන් පණිවිඩයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
04

මහජනතාවට පොලිසියෙන් පණිවිඩයක්

මහජනතාවට පොලිසියෙන් පණිවිඩයක්

පොලිස් නිශ්කාෂණ වාර්තා සම්බන්ධයෙන් විමසීමට නව දුරකථන අංක දෙකක් හඳුන්වා දී තිබෙනවා.

ඒ 011-2439185 සහ 011-2013500 යන දුරකථන අංකයි.

ඒ අනුව සතියේ දිනවල උදෑසන 8 සිට රාත්‍රී 10 දක්වාත් සති අන්ත සහ රජයේ නිවාඩු දිනවල උදෑසන 8 සිට සවස 5 දක්වාත් මෙම දුරකතන අංක ඇමතිය හැකියි. 

views

236 Views

Comments

arrow-up