JAN
17
පාර්ලිමේන්තු සේවකයින් සිව් දෙනෙකු කොවිඩ්

පාර්ලිමේන්තු සේවකයින්ට පසුගියදා සිදුකරන ලද PCR පරීක්ෂණවල ප්‍රතිඵල අනුව එහි සේවකයින් සිව් දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා
642 Views
Comments