JAN
10
තවත් ආසාදිතයින් 487කට සුවයි

තවත් කොවිඩ් ආසාදිතයින් 487ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය සඳහන් කරනවා.
ඒ අනුව, කොවිඩ් වැළඳී මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 41,325 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 6,286 කි.
612 Views
Comments