JAN
15
මෙරට සමස්ත ආසාදිතයින් 51,219ක් වෙයි

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 320 ක් හඳුනාගෙන තිබෙන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 51,219 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
648 Views

Comments