JAN
08
මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 47,000 ඉක්මවයි

මෙරට තවත් කොරෝනා ආසාදිතයින් දෙසිය පනස් දෙකක් හදුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඒ අනුව ශ්‍රී ලංකාවේ වාර්තා වන සමස්ථ ආසාධිතයින් ගණන හතලිස් හත් දහස ඉක්මවා ගියා.
මේ වන විට මෙරටින් හමුවූ ආසාදිතයින් ගණන වාර්තා වන්නේ 47,031 ලෙසයි.
648 Views
Comments