කොළඹ වරාය ඉන්දියාවට විකුණුවොත් ආණ්ඩුවේ අවසානය - වෛද්‍ය වසන්ත බණ්ඩාර
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
01

කොළඹ වරාය ඉන්දියාවට විකුණුවොත් ආණ්ඩුවේ අවසානය - වෛද්‍ය වසන්ත බණ්ඩාර

කොළඹ වරාය ඉන්දියාවට විකුණුවොත් ආණ්ඩුවේ අවසානය - වෛද්‍ය වසන්ත බණ්ඩාර

හම්බන්තොට වරාය විකුණා දමා තිබියදී සහ සෙසු වරායවල් 5 අකර්මන්‍ය වෙමින් තිබියදී කොළඹ වරායේ ප්‍රධානම පරියන්ත ඉන්දියාවේ අදානි සමාගමට පැවරීම මගින් ආණ්ඩුවේ බැරි කම ප්‍රදර්ශනය වන බවත් ඒ මඟින් ආණ්ඩුවේ අවසානය ආරම්භය බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසනවා.

 

ඊයේ (31) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඒ බව ප්‍රකාශයට පත් කෙරිණි.

 

 

 

 

 

 

 

views

823 Views

Comments

arrow-up