හරීන්ගේ PCR වාර්තාව එයි

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර කොවිඩ් ආසාදිත වීමෙන් පසු හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ද PCR පරීක්ෂණයක් සිදුකරගෙන තිබෙනවා
පසුගිය දා හිටපු කර්මාන්ත අමාත්‍යංශ ලේකම් වරයා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යාම නිමිත්තෙන් පැවැති සාදයේදී දයාසිරි ජයසේකර අමාත්‍යවරයා සමග එක්ව ගීගැයූ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පිළිබද කතාබහක් ඇති විය.
අදාල PCR වාර්තාව හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සිය ට්විටර් ගිනුමේ පළකරමින් ඔහු පවසා තිබුනේ එම වාර්තාව නෙගටිව් බවයි.
මේ අතර විමල් වීරවංශ මහතාද PCR පරීක්ෂණයක් සිදුකර ගැනීමට නියමිත බවද වාර්තා වනවා
1277 Views
Comments