තවත් 273ක් - අද දිනට ආසාදිතයින් 524ක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
08

තවත් 273ක් - අද දිනට ආසාදිතයින් 524ක්

තවත් 273ක් - අද දිනට ආසාදිතයින් 524ක්

මෙරටින් තවත් ආසාදිතයින් දෙසිය හැත්තෑ තුන් දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

 

ඔවුන් සියලු දෙනාම පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින් වනවා.

 

ඒ සමග අද දිනයේ වාර්තා වූ ආසාදිතයින් ගණන 524 ක්.

 

 

 

 

 

 

views

554 Views

Comments

arrow-up