නේපාල විදේශ ඇමතිනී මෙරටට
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
01

නේපාල විදේශ ඇමතිනී මෙරටට

නේපාල විදේශ ඇමතිනී මෙරටට

නේපාල විදේශ ඇමතිනි ආචාර්ය බිමලා රායි පෞද්යල් සිව් දින නිල සංචාරයක් සඳහා හෙට(02) මෙරටට පැමිණීමට නියමිතයි.

ඒ අනුව ඇය මේ මස 4 වැනිදා පැවැත්වෙන 75වන නිදහස් දිනයට ගෞරවනීය ආරාධිතයකු ලෙස සහභාගී වීමට නියමිත බවද වාර්තා වනවා.

ඇයගේ මෙම සංචාරය අතරතුර ජනපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා මෙන්ම විදේශ කටයුතු ඇමතිවරයා ද හමුවීමට නියමිතයි.

 

views

242 Views

Comments

arrow-up