කුවේටයේ හිරිහැරවලට ලක්වූ ගෘහ සේවිකාවන් පිරිසක් දිවයිනට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
25

කුවේටයේ හිරිහැරවලට ලක්වූ ගෘහ සේවිකාවන් පිරිසක් දිවයිනට

කුවේටයේ හිරිහැරවලට ලක්වූ ගෘහ සේවිකාවන් පිරිසක් දිවයිනට

 

කුවේටයේ ගෘහ සේවය සදහා ගොස් විවිධ කරදර හිරිහැර වලට ලක් වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 47 දෙනෙකු අද (25) යළි දිවයිනට පැමිණ තිබේ.

 

 

ඔවුන් පිරිස අද (25) උදෑසන 6.40 ට ඕමානයේ මස්කට් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

 

 

අනතුරුව ඔවුන් පදිංචි ප්‍රදේශ කරා පිටත් කර යැවීමට කටයුතු කර තිබේ.

views

198 Views

Comments

arrow-up