රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගැන ගත් අලුත්ම තීරණය මෙන්න
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
25

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගැන ගත් අලුත්ම තීරණය මෙන්න

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගැන ගත් අලුත්ම තීරණය මෙන්න

රාජ්‍ය සේවකයන්ගේ සහ  විධායක ශ්‍රේණි නිලධාරීන්ගේ වැටුප් එකම දිනකදී ගෙවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.


 
ඒ අනුව හෙට (25) දිනයේ සියලු දෙනාට ස්ථීර වශයෙන්ම වැටුප් ලැබෙන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

views

254 Views

Comments

arrow-up