ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
22

ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

අද (22) දිනයේ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම්දෙන ආකාරයට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවනු ඇත.

 

ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ වන්නේ උස්වැටකෙයියාව, පමුණුගම සහ තල්දියවත්ත යන ප්‍රදේශවලටය

 

ජල සැපයුම අත්හිටුවනු ඇත්තේ පැය 12ක කාලයක් සදහායි.

views

179 Views

Comments

arrow-up