මහ බැංකුවේ ණය රුපියල් ට්‍රිලියනය ඉක්මවයි - හිටපු ආණ්ඩුකාර
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
29

මහ බැංකුවේ ණය රුපියල් ට්‍රිලියනය ඉක්මවයි - හිටපු ආණ්ඩුකාර

මහ බැංකුවේ ණය රුපියල් ට්‍රිලියනය ඉක්මවයි - හිටපු ආණ්ඩුකාර

හිටපු ආණ්ඩුකාර රංජිත් තෙන්නකෝන් මහතා පවසා සිටියේ මේ වනවිට ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් ට්‍රිලියනයක මුදලක් ණය වී ඇති බවත් මහ බැංකුවේ භාණ්ඩාගාර බිල්පත් හා බැදුම්කර වල මුහුණත අගය ඉතිහාසයේ පළමු වතාවට රුපියල් ට්‍රිලියනය ඉක්මවා ගොස් ඇති බවයි.

 

 


ඔහු තවදුරටත් කියා සිටියේ භාණ්ඩාගාර බිල්පත් වලට අමතරව මහ බැංකුව බිලියන 198.2ක මුදල් අච්චු ගසා ඇති බවයි.

 

 


හිටපු ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් සදහන් කළේ ශ්‍රී ලංකාව සෙමෙන් නමුත් ස්ථිරවම දැවැන්ත මූල්‍ය අර්බුදයක් කරා ගමන් කරමින් සිටින බවයි.

views

844 Views

Comments

arrow-up