JAN
15
අද දිනයේදී සුවය ලැබූ ආසාදිතයන් ගණන 512 ක් - සමස්ත සංඛ්‍යාව 44,000 ඉක්මවයි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 512 දෙනෙකු අද (15) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 44,259 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා
644 Views
Comments