AUG
08
ඊයේ නව කොරෝනා ආසාදිතයන් 184ක්

ඊයේ (07) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයන් 184 දෙනෙක් හදුනාගෙන තිබේ.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 666,764 දක්වා ඉහළ ගියේය.
පෙරේදා (06) දින මෙරටින් කොරෝනා මරණ 03ක් වාර්තා වී ඇති අතර ඒ අනුව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16,586ක් දක්වා ඉහළ ගියේය.
323 Views
Comments