ඉන්ධන මිල සැලකිය යුතු ගණනකින් පහතට
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
01

ඉන්ධන මිල සැලකිය යුතු ගණනකින් පහතට

ඉන්ධන මිල සැලකිය යුතු ගණනකින් පහතට

ඉන්ධන මිල ඉක්මනින්ම පහත දමනු ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග පවසයි.

 

ලීටරයක් රුපියල් 50 ත් 100 ත් අතර ප්‍රමාණයකින් මෙම මිල පහළ දැමීම සිදු කරනු ඇතැයිද වාර්තා වේ.

 

ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිලට සාපේක්ෂව සෑම මසකම සිදු කරන ඉන්ධන මිල සංශෝධනයට අදාළව මෙය සිදුකිරීමට නියමිතය.

views

362 Views

Comments

arrow-up