තේ වගාකරුවන්ට ලබන වසරේ සිට නොමිලේ තේ පැල

තේ වගාව සඳහා නැඹුරු වීමට කැමති පුද්ගලයින් සඳහා ලබන වසරේ සිට නොමිලේ තේ පැල ලබාදීමට කටයුතු කරන බව වැවිලි අමාත්‍යාංශය සඳහන් කරනවා.
නව ක්‍රමවේදයකට තේ වගා කිරීම හරහා වසර තුනක කාලයක් තුළ මෙරට තේ කර්මාන්තයේ දැවැන්ත වෙනසක් කළ හැකි බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසනවා.
දැනට පවතින ක්‍රමයට වගා කළ හොත් අස්වැන්න ලබාගැනීමට වසර තුනහමාරක් හෝ හතරක් ගතවීම හේතුවෙන් වැවිලිකරුවන් අධෛර්යට පත් වීම නව ක්‍රමය හරහා වළකා තිබෙනවා.
පැළ නොමිලේ ලබාදීම මෙන්ම බිම සකස් කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය සහනාධාර ද වැවිලි අමාත්‍යාංශය විසින් ලබා දීමට නියමිතයි.
1124 Views
Comments