ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී අද ශ්‍රී ලංකාවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
12

ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී අද ශ්‍රී ලංකාවට

ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී අද  ශ්‍රී ලංකාවට

ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන දින පහක නිල සංචාරයක් සඳහා අද දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.

 

 

ඒ, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ආරාධනයකට අනුවයි.

 

 

මෙහිදී යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ජනපති ගෝඨාභය රාජපකෂ මහතාද හමු වීමට නියමිතව ඇත.

views

686 Views

Comments

arrow-up