ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය යථා තත්වයට
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
05

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය යථා තත්වයට

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය යථා තත්වයට

ඊයේ රාත්‍රියේ සිට අද උදෑසන දක්වා පැය 06ක කාලයක් ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් සමාජ මාධ්‍ය ලොව පුරා බිඳවැටිමකට ලක්වූ අතර මේ වන විට එය යථා තත්වයට පත් කර ඇත.

 

මෙම බිඳ වැටීම මෙතෙක් සිදු වූ විශාලතම බිඳ වැටීමයි.

 

මේ සම්බන්ධව ෆේස්බුක් අායතනයේ ප්‍රධාන ඉංජිනේරුවරයා සමාව ගනිමින් නිල ට්ව්ටර් ප්‍රකාශක් එක් කොට තිබුණි.

 

එහි ප්‍රධාන සර්වර් වල සිදුවූ තාක්ෂණික ගැටුවක් හේතුවෙන් එය සිදුව ඇති බව විදෙස් මාධ්‍ය පැවසුවේ.

 

views

724 Views

Comments

arrow-up