FEB
02
තවත් 361ක් - ආසාදිතයින් ගණන 65,000 පනී

තවත් කොරෝනා ආසාදිතයින් 361 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඒ අනුව මෙරටින් වාර්තාවී ඇති සමස්ත ආසාධිතයින් ගණන හැට පන් දහස ඉක්මවා ගියා. මේ වන විට වාර්තාවල සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 65,344 ලෙසයි සඳහන් වන්නේ.
675 Views
Comments