JAN
26
හෙට උදෑසන හුදකලා බවින් නිදහස් කෙරෙන ප්‍රදේශ මෙන්න

හෙට උදෑසන 5.00 සිට කළුතර සහ රත්නපුර යන දිස්ත්‍රික්ක වල ග්‍රාම සේවා වසම් කිහිපයක් හුදෙකලා බවින් නිදහස් කිරීමට තීරණය කර තිබෙනවා.
කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් එම ප්‍රදේශ දැනුම් දී තිබේ.
හෙට උදෑසන 5.00ට හුදකලා බව ඉවත් කිරීමට නියමිත ප්‍රදේශ පහතින්...
808 Views
Comments