JAN
26
තවත් කොරෝනා මරණයක් - මරණ 288ක් දක්වා ඉහළට

රාගම ප්‍රදේශයේ පදිංචි කොරෝනා ආසාදිත වයස අවුරුදු 71 ක කාන්තාවක් වැලිසර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.
එය කොවිඩ් ආසාදිත මරණයක් ලෙසයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේ.
ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 288 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
737 Views
Comments