OCT
15
අද(15) තවත් කොරෝනා අසාදිතයින් 49ක් හඳුනා ගැනේ

මිනුවන්ගොඩ කර්මාන්තශාලාවේ කොරෝනා පොකුරට අදාළ තවත් කොරෝනා ආසාදිතයින් 49 දෙනෙකු හදුනාගත් බව Covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඒ අනුව මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ සේවය කළ මේ වන විට නිරෝධාන මධ්‍යස්ථානවල සිටින කොරෝනා ආසාදිතයින් 13 දෙනෙක් හා ඔවුන්ගේ ආශ්‍රිතයින් 36 දෙනෙකු හදුනාගෙන තිබෙනවා.
724 Views
Comments