OCT
28
කෝටි 3ක ගජමුතු සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

රුපියල් කෝටි තුනකට අධික ගජමුතු සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට තංගල්ල කොට්ඨාශ අපරාධ අංශයේ නිලධාරීන් සමත් වී තිබෙනවා.
ඒ වලස්මුල්ල ප්‍රදේශයේ දී සිදුකළ වැටලීමකින් අනතුරුවයි.
අදාළ සැකකරු එම ප්‍රදේශයේම පදිංචි 46 හැවිරිදි අයෙක්.
267 Views
Comments