පවුලක ආහාර සඳහා දෛනික වියදම රු2500ක් බව හෙලිවේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
16

පවුලක ආහාර සඳහා දෛනික වියදම රු2500ක් බව හෙලිවේ

පවුලක ආහාර සඳහා දෛනික වියදම රු2500ක් බව හෙලිවේ

හතර දෙනෙකුගෙන් යුත් පවුලක දෛනික ආහාර අවශ්‍යතාවය සඳහා වියදම රුපියල් 2500ක් බව හෙළිවී තිබෙනවා.

ඒ වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් වෘත්තිය සංසදය සිදු කළ නවතම සමාජ සමීක්ෂණයකින්.

එම සංසදයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා ඊයේ(15) සාමාජීය හා සාමයික කේන්ද්‍රයේ පැවති වැඩසටහනකදී මේ බව අනාවරණය කර සිටියා. 

views

264 Views

Comments

arrow-up