JUN
17
කටුවාපිටියෙන් බෝම්බයක් හමුවේ

මීගමුව කටුවාපිටිය දේවස්ථානය අසල කුරුසගස් හන්දිය ආසන්නයේ තිබී බෝම්බයක් හමුවී තිබෙනවා.
එය චීනයේ නිශ්පාදිත නවීන වර්ගයේ දුම් බෝම්බයක් බවයි වාර්තා වන්නේ.
පසුව බෝම්බ නිශ්ක්‍රීය අංශයේ නිලධාරීන් විසින් එය මීගමුව කඩොල් කැලේ ක්‍රීඩාංගණයේදී නිශ්ක්‍රීය කිරීමට කටයුතු කොට තිබෙනවා.
කෙසේ වෙතත් මෙය කවුරුන් විසින් කුමක් අරභයා මෙලෙස දමා ගොස් තිබුණාද යන්න පිලිබඳ මීගමුව පොලිසිය තවදුරටත් පරීක්ෂණ පවත්වනවා.
260 Views
Comments