දෛණික කොවිඩ් තත්වය
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
08

දෛණික කොවිඩ් තත්වය

දෛණික කොවිඩ් තත්වය

කොවිඩ් -19 වෛරසය මේ වන විට මෙරටේ යම් පාලනයකට පැමිණ ඇති බව  මෙරට ආසාධිතයින් පසුගිය දින හතේම දාහට අඩුවෙන් වාර්තා වීමත් සමඟ ඔප්පු වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහල නිළධාරීවරයකු පැවසූහ.

 

ඊයේ දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 772කි.

 

ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 523,550ක් දක්වා ඉහළගොස් තිබේ.

 

එමෙන්ම ඊයේ දිනය තුළ ආසාදිතව සිටි  435ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 478,761ක් විය.

views

705 Views

Comments

arrow-up