ධාන්‍ය සොරකම් කරන බවට රුසියාවට යුක්‍රේනයෙන් චෝදනා
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
01

ධාන්‍ය සොරකම් කරන බවට රුසියාවට යුක්‍රේනයෙන් චෝදනා

ධාන්‍ය සොරකම් කරන බවට රුසියාවට යුක්‍රේනයෙන් චෝදනා

තමන් සතු ධාන්‍ය සොරකම් කරන බවට යුක්‍රේනය රුසියාවට චෝදනා එල්ල කරනවා.


යුක්‍රේනය පවසන්නේ නැගෙනහිර කලාපය ප්‍රධානව රුසියාව සිය හමුදා ස්ථානගත කර ඇති ප්‍රදේශවල වගා කර ඇති ධාන්‍ය වර්ග රුසියාව සොරකම් කරන බවයි.


ඒ අනුව රුසියාව මේ වන විටත් යුක්‍රේනය සතු ධාන්‍ය ටොන් මිලියන 1යි දශම 5ක් පමණ සොරකම් කර ඇති බවටයි යුක්‍රේනය චෝදනා කරන්නේ.

views

620 Views

Comments

arrow-up