මැලේසියානු ගායිකා සාරා කොරෝනා ආසාදිතව මියයයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
11

මැලේසියානු ගායිකා සාරා කොරෝනා ආසාදිතව මියයයි

මැලේසියානු ගායිකා සාරා කොරෝනා ආසාදිතව මියයයි

ජනප්‍රිය මැලේසියානු ගායිකාවක් වන “සාරා රයිසුඩීන්” නම් ගායිකාව දරුවෙක් බිහිකිරීමෙන් අනතුරුව කොවිඩ් -19 හේතුවෙන් මරණයට පත්ව තිබේ.

 

ඇය මාස 8ක ගැබිනියක් ව සිටි අතර ඔක්සිජන් අඩුවීම හේතුවෙන් ඇගේ රෝගී තත්ත්වය උත්සන්න වී ඇති බව වාර්තා විය.


   
අනතුරුව වෛද්‍යවරු ඇයගේ සිහි නැතිකර දරුවාව ශල්‍යකර්මයක් මගින් පිටතට ගැනීමට කටයුතු කර තිබේ.


 
දරුවා බේරා ගැනීමට වෛද්‍යවරු සමත් වුවද සාරා සිය පුතාව නොදැකම කොවිඩ් මාරයාට බිලිවී මෙලොව හැරගොස් තිබුණි.

views

762 Views

Comments

arrow-up