උද්ඝෝෂණයට ගිය ගුරුවරු 38ක් අත්අඩංගුවට

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසා සිටියේ ගුරුවරුන්ගේ උද්ඝෝෂණ ව්‍යාපාරයට සහය දුන් කාන්තාවන් 13 දෙනෙකු හා පිරිමි පුද්ගලයන් 25 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ජනාධිපති ලේකම් කාර්‍යාලය ඉදිරිපිට ප්‍රධාන මාර්ගය අවහිර වනසේ විරෝධතාකරුවන් හැසිරී ඇති අතර එහි තිබී වාහන 10ක්ද පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් කියා සිටියේය.
938 Views
Comments