ඉදල් නිෂ්පාදකයින්ගේ අඳෝනාව
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
02

ඉදල් නිෂ්පාදකයින්ගේ අඳෝනාව

ඉදල් නිෂ්පාදකයින්ගේ අඳෝනාව

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් සිය නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකි වීමෙන් පුත්තලම ප්‍රදේශයේ කොසු ඉදල් කර්මාන්තයේ නියැලී සිටින සුළු පරිමාණ නිෂ්පාදකයන් දැඩි අර්බුදයකට මුහුණපා සිටිනවා.

 

කෙසේ හෝ අසීරුවෙන් නිපදවාගන්නා තම නිෂ්පාදන මිලදී ගැනීම සඳහා දුර බැහැර ප්‍රදේශවලින් පැමිණෙන ගැනුම්කරුවන්ගේ ද අඩුවක් පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

 

මේ හේතුවෙන් පුත්තලම, වනාතවිල්ලුව, නාගවිල්ලුව මදුරන්කුලිය ආදී ගම්මානවල ජනතාව දැඩි ලෙස පීඩාවට පත්වී පත් වී සිටිනවා.

views

325 Views

Comments

arrow-up